Wednesday, December 12, 2012

ගැම්මෙන් පටන් ගැන්ම

හරි......

                          නමෝ විත්තියෙන් ආයි මේ ජීවිත කාලේට එන්නේ නැති දවසක හිච්චි කොලුවා හා හා පුරා කියල කුළුදුල් බ්ලොග් එක පටන් ගත්තා... කුළුදුල් කිව්වට මීට කලින් බ්ලොග් ලියලා අත්දැකීම් එහෙම තියෙනවා. ඒක ප්‍රධාන සුදුසුකමක් කරගෙන මගේම හෙවත් මගේ ඒකාධිපති පාලනය තියෙන කැරකෙන ලෝකය බ්ලොග් එක අද එනම් 2012.12.12 කියන විශේෂ දවසේ ඔන්න දැන් නිළ වශයෙන් පටන් ගත්තා.... 

              අද දවස ඇතුලතම අති විශේෂ පෝස්ට් එකකින් ඔයාලව හමුවෙන්න එන්නයි මගේ කල්පනාව.... තාම මම ඒක කොටන ගමන්... දෙනෝදාහකගේ (දෙනෝදහක් කිව්වේ අම්මා විතරයි... දාහකට හපන් එයා ආවම) බාධා මැද්දේ මේකට ලියනවා කියන්නේ මහා අභියෝගයක් මත් නෙමෙයි... 


                       කෝමින් කෝම හරී හිච්චි කොලුවට මේක කරගෙන යන්න ඔයලෙගේ අත හිත දෙයි කියල හිතනවා.... හරී එහෙනම් කට්ටියටම දැනට 
            
                 ටටා බායි...  :D

හැමෝටම බුදුසරණයි !!!!

පස්සේ මතක් උනේ....
කස්ටිය බලාගෙන හොදේ ලෝකේ කැරකෙනවා වැටුනොත් එහෙම පොළව ඇදයි කියලා එහෙම කියන්න එපා !!!!





6 comments:

මාව සබ්ස්ක්‍රයිබ් කරලා කොමෙන්ටුවකුත් දාලම යන්නකෝ ඈ.. ඒක තව තව ලියන්න හයියක් වෙනවා.