කිසිම කික් එකක් නැ. ඉන්න ගමන් නිකන් පෙම් කවි පද සිතිවිලි මගේ සිතට පහල උනා. ලොල් ඈ... ඕන් ඉතින් ලිව්වා
පොත් සල්පිලක ඔබ මා හා ඇස ගැටුනා
අපගේ මිතුදමත් දින දින වැඩිම උනා
පන්තියේ බස් රථයේ නිතරම හමුම උනා
මගෙ සිත කෙමෙන් ඔබ රුව හට පෙම් බැන්දා..
අපගේ මිතුදමත් දින දින වැඩිම උනා
පන්තියේ බස් රථයේ නිතරම හමුම උනා
මගෙ සිත කෙමෙන් ඔබ රුව හට පෙම් බැන්දා..
ඇයිදෝ දෙවියනී මා මේ වරද කලේ
මගේ මිතුරියට මා මෙලෙසින් පෙම් බැන්දේ
මගෙ සිත කවදවත් මට නොම සම දෙන්නේ
මහට ඔබව අමතක බැ මෙය ලිව්වේ
මගේ මිතුරියට මා මෙලෙසින් පෙම් බැන්දේ
මගෙ සිත කවදවත් මට නොම සම දෙන්නේ
මහට ඔබව අමතක බැ මෙය ලිව්වේ
කොන්ඩය කෙටිය මුහුනත් හොද පැහැපත්ය
ජොලියට බරය ගති පැවතුම් හොදම විය
උපතින් මුඛරි බව නම් ඇය හා සතුය
එහෙයින් මගෙ සිතත් නිතරම ඇය ලගය
ඉන්නට බැ හැම විට හිත ඇය ලගය
අමාරුවෙන් අදහස මා පැවසීය
ගත් කටටම ඇය මට අනේ බැ කීය
අපි යාලුවෝ වගේ සැමදා ඉමු කීය
ජොලියට බරය ගති පැවතුම් හොදම විය
උපතින් මුඛරි බව නම් ඇය හා සතුය
එහෙයින් මගෙ සිතත් නිතරම ඇය ලගය
ඉන්නට බැ හැම විට හිත ඇය ලගය
අමාරුවෙන් අදහස මා පැවසීය
ගත් කටටම ඇය මට අනේ බැ කීය
අපි යාලුවෝ වගේ සැමදා ඉමු කීය
ඇයිදෝ මචං උබ මෙච්චරට ගනන්
ඉන්නකෝ මගේ වී හැමදා ජොලිනේ මචං
අනේ බැහැ මම ඔව්වට නැනේ මචං
අයියෝ සල්ලි හදවත මගේ කුඩුනේ බොලව්....
ඉන්නකෝ මගේ වී හැමදා ජොලිනේ මචං
අනේ බැහැ මම ඔව්වට නැනේ මචං
අයියෝ සල්ලි හදවත මගේ කුඩුනේ බොලව්....
මගේ කිව්වට මගේ නෙමෙයි හොදේ... යාලුවෙකුගේ අත්දැකිමක් මම කවි සිතුවිලි කලා.. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... තව ලියන්න හිතුනත් ලියන්න බැ වගේ... හිකිස් මේක ආයි කියවනකොට මටම හිනා... දුක්බර විදිහට ලව් කවි ලියන්න අරගෙන සුපුරුදු පිස්සු ආතල් ජොලි පොර විදිහට ඉවර කරලා..ආරේ ගුන නැරේ නේ... කෝම උනත් ජොලි කවියකින් දුක්බර ලව් ස්ටෝරිය ඉවර කලා... හෙහ් හෙහ්
ආහ් කියන්න බැරි උනානේ මේ දවස් වල මාර බිසි. ඒකයි කාලෙකින් ලියන්න බැරි උනේ... පොටෝ ගහන්න ගියානේ යාලුවෝ එක්ක. ඒවායේ රස රස කතාත් ලියන්නම්කෝ.. ඔන්න හෙට අලුත්ම කතාවක් අරගෙන එන්නම්. අදට ඇති.. පොඩ්ඩක් දුක්බර මූඩ් එකක ඉන්නේ... :D
කට්ටියට බුදුසරණයි...
ප.ලි.
හරී හරී බොරු ඔනේ නැනේ යාලුවා කිව්වේ මමම තමා හොදේ... හිකිස් :D
api danno!! :P
ReplyDeleteහිකිස් :D
Deleteකට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැලුනේ :P
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....
Deleteහැක්.. :D මාත් දන්නෝද කොහෙද :D ලොල් :D
ReplyDeleteනැ උඹ දන්නේ නැ බොල :P
Delete